අන්තර්ගතයට යන්න
Wizard Lab · විසින් Tharuka

සැබෑ ලෝකයට අවශ්‍ය Software, AI සහ Data Systems හදන්න ඉගෙන ගනිමු.

Software Engineering, AI සහ Data ගැන ප්‍රායෝගික ලිපි මාලා. AI පද්ධති පුහුණු කර, වැඩිදියුණු කර, භාවිතයට ගෙන ආ, විශ්වවිද්‍යාලයේ ඉගැන්වූ සහ Wizard LK හරහා 20,000කට අධික පිරිසකට දැනුම බෙදා දුන් ඉංජිනේරුවෙකුගෙන්.

ලිපි මාලා

පළමු කොටසේ සිට පිළිවෙළට කියවන්න, නැත්නම් අවශ්‍ය මාතෘකාව තෝරාගන්න.

නවතම ලිපි

AI Native Development · කොටස 6

AI Software Factory – Software Develop කරන ක්‍රමය වෙනස් වෙන්නේ කොහොමද?

AI Agents, Automated Tools සහ Human Oversight එකට සම්බන්ධ කරලා, සම්පූර්ණ Software Development Lifecycle එක නැවත නැවත භාවිත කළ හැකි Workflow එකක් විදිහට සැලසුම් කරන්නේ කොහොමද?

Oct 30, 2026 · 3 මිනිත්තු කියවීමක්
AI Native Development · කොටස 5

Agentic AI යුගයේ Code Review සහ Review Tax – හැම PR එකක්ම එකම විදිහට Review කරන්න ඕනද?

AI Coding Agents භාවිතයෙන් අද අපිට ඉතා වේගයෙන් Code Generate කරන්න සහ Pull Requests (PRs) නිර්මාණය කරන්න පුළුවන්. නමුත් Review කරන වේගයත් ඒ තරමටම වැඩි වෙනවද?

Oct 30, 2026 · 2 මිනිත්තු කියවීමක්
AI Native Development · කොටස 4

AI Coding Agents සහ Doom Loop – වැරදි Context එකේ සැබෑ පිරිවැය

AI Coding Agent එකකට Task එකක් දුන්නාම සමහර වෙලාවට බලාපොරොත්තු වෙන ප්රතිඵලය ලැබෙන්නේ නැහැ. මේ විදිහට එකම ගැටලුව වටා නැවත නැවත යන තත්ත්වය Doom Loop ලෙස හඳුන්වනවා.

Oct 30, 2026 · 2 මිනිත්තු කියවීමක්
AI Native Development · කොටස 3

AI Harness Engineering – Prompt එකෙන් ඔබ්බට යන Software Engineering

හොඳ AI Model එකක් තිබුණා කියලා විතරක් විශ්වාසදායක Software එකක් හෝ Agentic Application එකක් නිර්මාණය කරන්න පුළුවන්ද? මෙතැනදී තමයි AI Harness Engineering වැදගත් වෙන්නේ.

Oct 30, 2026 · 4 මිනිත්තු කියවීමක්
AI Native Development · කොටස 2

AI යුගයේ Code Quality හැම Software එකකටම එක වගේ වැදගත්ද? 🤔

AI යුගයේ වැදගත්ම දේ හැම Software එකක්ම Perfect විදිහට Design කිරීම නෙවෙයි. කොයි Software එකට කොපමණ Engineering Effort එකක් අවශ්යද කියලා නිවැරදිව තීරණය කිරීමයි.

Oct 30, 2026 · 2 මිනිත්තු කියවීමක්
AI Native Development · කොටස 1

AI යුගයේ ඔබත් “Meat Proxy” කෙනෙක් වෙමින් සිටිනවාද? 🤔

AI යුගයේ අපි අවධානය යොමු කළ යුතු වැදගත් සංකල්පයක් තමයි “Meat Proxy” කියන්නේ.

Oct 30, 2026 · 2 මිනිත්තු කියවීමක්