අන්තර්ගතයට යන්න
← සියලු ලිපි මාලා ලිපි මාලා · සියලු මට්ටම් සඳහා

AI Native Development

AI Agents කේත ලියන යුගයේ Software Engineering වෙනස් වන ආකාරය. ස්වාධීනව සිතීම, අවශ්‍ය Engineering Rigor එක තීරණය කිරීම, Harness සහ Context Engineering, සහ AI ලියූ Code Review කිරීම ගැන.

  • Critical thinking
  • Code quality
  • Harness engineering
  • Context engineering
  • Code review
A software engineer and AI assistant planning, building, testing and reviewing software together
  1. 1 AI යුගයේ ඔබත් “Meat Proxy” කෙනෙක් වෙමින් සිටිනවාද? 🤔 AI යුගයේ අපි අවධානය යොමු කළ යුතු වැදගත් සංකල්පයක් තමයි “Meat Proxy” කියන්නේ.
  2. 2 AI යුගයේ Code Quality හැම Software එකකටම එක වගේ වැදගත්ද? 🤔 AI යුගයේ වැදගත්ම දේ හැම Software එකක්ම Perfect විදිහට Design කිරීම නෙවෙයි. කොයි Software එකට කොපමණ Engineering Effort එකක් අවශ්යද කියලා නිවැරදිව තීරණය කිරීමයි.
  3. 3 AI Harness Engineering – Prompt එකෙන් ඔබ්බට යන Software Engineering හොඳ AI Model එකක් තිබුණා කියලා විතරක් විශ්වාසදායක Software එකක් හෝ Agentic Application එකක් නිර්මාණය කරන්න පුළුවන්ද? මෙතැනදී තමයි AI Harness Engineering වැදගත් වෙන්නේ.
  4. 4 AI Coding Agents සහ Doom Loop – වැරදි Context එකේ සැබෑ පිරිවැය AI Coding Agent එකකට Task එකක් දුන්නාම සමහර වෙලාවට බලාපොරොත්තු වෙන ප්රතිඵලය ලැබෙන්නේ නැහැ. මේ විදිහට එකම ගැටලුව වටා නැවත නැවත යන තත්ත්වය Doom Loop ලෙස හඳුන්වනවා.
  5. 5 Agentic AI යුගයේ Code Review සහ Review Tax – හැම PR එකක්ම එකම විදිහට Review කරන්න ඕනද? AI Coding Agents භාවිතයෙන් අද අපිට ඉතා වේගයෙන් Code Generate කරන්න සහ Pull Requests (PRs) නිර්මාණය කරන්න පුළුවන්. නමුත් Review කරන වේගයත් ඒ තරමටම වැඩි වෙනවද?
  6. 6 AI Software Factory – Software Develop කරන ක්‍රමය වෙනස් වෙන්නේ කොහොමද? AI Agents, Automated Tools සහ Human Oversight එකට සම්බන්ධ කරලා, සම්පූර්ණ Software Development Lifecycle එක නැවත නැවත භාවිත කළ හැකි Workflow එකක් විදිහට සැලසුම් කරන්නේ කොහොමද?