AI Native Development · කොටස 6
AI Software Factory – Software Develop කරන ක්රමය වෙනස් වෙන්නේ කොහොමද?
AI Agents, Automated Tools සහ Human Oversight එකට සම්බන්ධ කරලා, සම්පූර්ණ Software Development Lifecycle එක නැවත නැවත භාවිත කළ හැකි Workflow එකක් විදිහට සැලසුම් කරන්නේ කොහොමද?
Oct 30, 2026 · 3 මිනිත්තු කියවීමක්