අන්තර්ගතයට යන්න
← සියලු ලිපි මාලා ලිපි මාලා · මධ්‍යම මට්ටම

AI Engineering, මුල සිට අගට

Chatbots වලින් ඔබ්බට යන AI දැනුම. Machine Learning, NLP, LLM Fine-tuning, Multimodal Models, Retrieval, Agents සහ Evaluation ගැන ප්‍රායෝගිකව ඉගෙන ගනිමු.

  • Machine learning
  • NLP
  • Fine-tuning
  • LLMs
  • Agents
  • Evaluation

පළමු ලිපි ළඟදීම

මෙම ලිපි මාලාව ලියමින් පවතිනවා. පළමු කොටස දැනගැනීමට RSS හෝ Wizard LK අනුගමනය කරන්න.